පවුම් 10ක් සතියකින් අඩු කරගන්න පුළුවන්ද?
සාමාන්‍ය ආකාරයෙන් බර අඩු කර ගැනීමක් කරනවානම් වඩාත්ම හොද සතියකට පවුම් 1 ත් 2 ත් අතර වගේ ප්‍රමාණයක්. ඒ නිසා මෙම පහලින් දක්වන ක්‍රම භාවිතා කරනවා නම් ඔයාගේ දොස්තරගේ අනුදැනුම ඇතිව කරනවානම් තමයි වඩාත්ම හොද.
සතියකින් පවුම් 10ක් අඩුකරන්න අඩුම ගානේ කැලරි 3500 - 5000 අතර ප්‍රමාණයක් දවසට අඩු කරන්න වෙනවා. හුගක් විට ඔයා දුර්වල වෙයි. නමුත් ව්‍යායාම ඩයට් එක හරියට කරනවා නම් මේක කරන්න බැරි වැඩක් නෙමේ. නමුත් අපි පුරැදුවෙලා ඉන්නේ ටිකක් විතර ආමාරැ වෙද්දි වැඩේ අත ඇරලා දාන්න. එහෙම කරනවානම් මේ වැඩේ මෙතනින්ම අතඇරලා දාන්න.
මේක හිතන තරම් ලේසි වැඩක් නෙමේ. පට්ටම ආමාරැයි. බට් ඔයාගේ හිත ශක්තිමත් නම් වැඩේ ගොඩදාන්න පුළුවන්.
දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
1. පුළුවන් තරම් උත්සහ කරන්න තමන් දවසකට භාවිතා කරන කැලරි පුමාණයට වඩා අඩුවෙන් කැලරි ඇගට එකතු කර ගන්න.
හිතන්න. මේක තමා බර අඩු කර ගන්න විදියේ තියෙන ලොකුම රහස ඔයා කොච්චර ජිම් ගියත්, කොච්චර දිවුවත්, කොච්චර වර්ක් අවුට් කලත් වැඩක් නෑ ඔයා ඔයාගේ කෑම වේල පාලනය කලේ නැත්නම්. මේ තියරිය පට්ට සිම්පල් නමුත් කරන්න ඒ වගේම පට්ට ආමාරැයි. උදේ නැගිටලා ජිම් එකට ගිහින් හොද වර්ක් අවුට් එකක් කරලා ගෙදර ඇවිල්ලා වැඩට ගිහින් ආපහු එද්දි කන්නේ ෆයිඩ් රයිස් එකක් නැත්නම් කොත්තුවක් අරන්නම් එතනම උදේ වර්ක් අවුට් එකෙන් වැඩක් නැති වෙනවා.
ඔයා මහත එක්කෙනෙක් නම් අනිවා හිතෙනවා කමක් නැ හෙට ඉදන් අඩු කරනවා කියලා. නමුත් එහෙම කරන්නේ නෑ, ඒ අපිට කිසිම ටාර්ගට් එකක් නැති නිසා. ඔයාට මුලු ජීවිත කාලෙම ජීවත් වෙන්න තියෙන්නේ ඔය ඇග විතරයි. අනිත් පාවිච්චි කරන හැමදේම රිප්ලේස් කරන්න පුළුවන් කඩෙන් සික්ස් පැක් එකක් ගන්න පැළුවන් ද බෑ.
සෝ. කෑම පාලනය උඩ තමයි මේ හැම දේම තීරණය වෙන්නේ.
02. වතුර විතරයි.
කෑම පාලනය කරන කෙනෙක්ගේ හොදම යාළුවා තමයි වතුර. මයිලෝ, කුල් පැණි බීම, අරවා මේවා මුකුත් බොන්න එපා. අමාරැවෙන් සතියක් කරලා බලන්න. සතියක් බිව්වේ නෑ කියලා මැරෙන්නේ නෑ නේ. අවුලක්ම නෑ. වල කැලරි 0 යි. එෟකනේ මහ කුජීත රහක්ති යෙන්නේ. බට් ඔකේ සතියයි. සතියක් කරලා බලන්න.
3. ආතල් එකට පෙරේත කමට ගිලින කෑම සතියක් නවත්තන්න.
බිස්කට්, ස්වීට්ස්, ටොපි, චොකලට් (විශේෂයෙන්), සුදු බත්, බිත්තර
එක සතියක් උත්සහ කරලා බලන්න ඔය උඩින් දාලා තියෙන කෑම ටික නවත්තන්න. ඔය එකක්වත් අනිවාර්ය කෑම නෙමේනේ. පෙරේත කමට, ආසාවට දැක්කම අරන් ගිලින එකනේ අපි හැමෝම කරන්නේ. සතියයි. එක සතියක් නවත්තලා බලන්න. මැරෙන්නේ නෑ.
4. පුළුවන් තරම් එළවලු පළතුරැ කඩල වර්ග කන්න.
අනිත් පුධානම දේ. මස් ගිලින එක පොඩ්ඩක් අඩු කරලා උදේට පරාටා ගිලින එක නවත්තලා ඒ වෙනුවට කඩල, කව්පි ටිකක් කන්න. අමාරැයි, රස නෑ. කුජීතයි. නමුත් ගුණයි. බර අඩු කරගන්න කරන්න පුළුවන් හොදම විදියක් තමයි මේකත්.
උත්සහ කලොත් බැරි නෑ. ඔයාට පුළුවන්..

Comments
Post a Comment