ඔයා හරියට ස්කොට්ස් ගහනවාද?
ස්කොට් කියන්නේ ෆුල් බොඩි වර්ක් අවුට් එකක්. ඔයාගේ කකුල් දෙකෙන් තමයි සම්පුර්ණ වේට් එක උඩටයි පහලටයි ගෙනියන්නේ. ඔයාගේ බඩේ තියෙන මසල්ස් ඒ වගේම පහල කොන්දේ තියෙන මාංශපේෂි වලින් තමයි වේට් එක බැලන්ස් කරන්නේ වේට් එක උඩ පහල ගෙනියද්දි..
ඔයාගේ ඉහළ කොන්දේ තියෙන මාංශපේෂි සහ අත් දෙකෙන් කෙරෙන්නේ ඔයාගේ උරහිසේ තියෙන් බාර් එක බැලන්ස් කරන එක. ඇගේ තියෙන හැම මසල් එකක්ම වගේ මේකෙදි වැඩකරනවා. ඒකයි ඒක ෆුල් බොඩි වර්ක්අවුට් එකක් වෙන්නේ.
ඔයා හරියට ස්කොට්ස් ගහනවා නම් ඔයාට කවදාවත් ඔයාගේ දණහිස්වල ඒ වගේම පිටකොන්දේ වේදනාවක් ඇති වෙන්නේ නෑ.
ස්කොට්ස් ගහන හරි විදියේ වීඩියෝ එකක් පහලින් දාලා තියෙනවා..!!!
Comments
Post a Comment