පෙනහලු සුද්ද කරගත්තද?
සිගරට් බොන කස්ටිය ඇතුලු අපි හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් මේක. බයිලා වැඩක් නෑ කොහොමද වැඩේ කරන්නේ..
1. කිරි, චීස්, බටර්
ඩේරි ආහාර හැම දෙයක්ම නවත්නන්න. එකෙන් අගේ තියෙන ටොක්සින් ටික ඇගෙන් පිටවෙන් උදව් වෙනවා.
2. කොළ පාට තේ... ඔව් ඔව් GREEN ටී තමයි..
නිදා ගන්න කලින් හැමදාම රෑට කොළපාට තේ කෝප්පයක් ගහලා නිදාගන්න.
3. ලෙමන් ගෙඩි
උදේම උණු වතුර කෝප්පයක් අරගෙන 3/4 විතර වතුර පුරවලා ඉතුරැ 1/4 ට ලෙමන් ජූස් ටිකක් දාලා උදේම කුණු කෙලත් එකක්ම ගසන්න. ගස්ලබුත් වැඩේට හරියනවා..
4. කැරට් කනවාද?
කන එකෙන් වැඩක් නෑ. පුලුවන්නම් උදේ කෑමටයි දවල් කෑමටයි කලින් කැරට් ජුස් විදුරැවක් ගහන්න උත්සහ කරන්න. ජීර්ණ පද්ධතියට වගේම පෙනහලු පද්ධතියටත් පට්ට ඉෆෙක්ට් එකක් තියෙනවා.
5. ඉගුරැ..
උදේට ටී එකත් එක්ක හරි කමක් නෑ, තලලා පොඩි කරලා ගසන්න තමයි තියෙන්නේ තේ බොන හැම වෙලාවෙම. පෙනහලු වන තියෙන සෙම දියවෙන්න හොදම හොද අයිටම් එකක් තමයි ඉගුරැ කියන්නේ. ප්ලේන්ටියට තමයි හොදටම සුට් වෙන්නේ. බට් ප්ලේන්ටි ගහන්නේ නැති පොෂ් පීපල්ලට ටී එකත් එක්කත් ගන්න පුළුවන්..
උත්සහ කරලා බලන්න. එකක්වත් කඩේන් රැ. 5000 - 6000 වියදම් කරලා ගන්න තියෙන බඩු නෙමේ. පොඩි ගානක් වෙයි. උත්සහ කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නේ.. මොනා හරි වෙනසක් තියෙනවා නම් කඩවත හන්දියේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
Comments
Post a Comment