පිම්පල්ස් වලින් මිදෙන්න විදි 4 ක්...
1. කුරැදු සහ පැණි පිම්පල් වලට දුවන්න දෙන්න පුළුවන් බෙහෙතක් තමයි උඩ දාලා තියෙන්නේ. කුරැදු ටිකක් අරගෙන් හොදට කුඩු කරලා ඒකට පැණි ටිකක් දාලා හොදට තල්පයක් වගේ හදාගෙන රෑ නිදාගන්න කලින් ටිකක් කුරෑලෑ තියෙන තැන් වල ගාන්න. අඩුම ගානේ සති දෙකක් වත් කන්ටිනිව් කරන්න. අද රෑ ගාලා හෙට උදේ හරි යයි කියලා හිතනවා නම්... (#^%*&$#^%$) එහෙම වෙන්නේ නෑ.. 2. දොඩම් ජූස් ඇන්ඩ් දොඩම් පීල්ස් (ලෙලි) දොඩම් වල තියෙන් ඇසිඩ් හා විටමින් සී හොද බෙහෙතක් කුරැලෑ නැවත නොඑන්න. දොඩම් යුෂ ස්වල්පයක් හෝ දොඩම් ලෙල්ලක් අරගෙන කුරැලෑ තියෙන තැන් වල හොදට ගාන්න. අර වගේම තමයි. එක දවසින් රිසාල්ට් ගන්න බෑ. අඩුම සති දෙකක් වත් කරන්න. 3. ගස්ලබු සාමාන්‍ය සයිස් එකේ ගස් ලබ්බක් අරගෙන ඒක දෙකට කපාගෙන එක භාගයක් කාපන්. ඉතුරැ භාගේ ඇට අයින් කරලා හැන්දෙන් පොඩ්ඩක් සුමට කරගන්න මුනේ ගාන්න පුළුවන් ගානට. හරි ඊට පස්සේ මුණ උණු වතුරෙන් පොඩ්ඩක් සෝදගන්න. දැන් විනාඩි 20-30 ක් අතර කාලයක් ගස් ලබු කොටස මුනේ අතූල්ලන්න. පැයි භායක් විතර කරා නම් ඊට පස්සේ උණු වතුරෙන්ම ඒක හෝදලා දැම්මම වැඩේ ඉවරයි. කුරැලෑ අඩු කරන්න හොද විදියක්. උත්සහ කරලා බලන්න. ගෙදරින් ගුටි ...